ලිපි

අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල මහ නාහිමියන්



පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාදයාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරුකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසිංහගේ පොඩිනෝනා. අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. වැඩි විස්තර...

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය1 2 3 4


අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි




ධර්මදේශනා
පෙර භවය පිළිබඳ ප්‍රකාශ


අතිපූජ්‍ය සිරිදේවමිත්ත ධර්මපාල ස්වාමීන්වහන්සේ


Anagarika dharmapala thuma